Ashtakam - Sacred Scripture

Parvati Vallabha Ashtakam

Parvati Vallabha Ashtakam

Ashtakam
Unknown
9 Verses
110%

පාර්වතී වල්ලභ අෂ්ටකම්

ශ්ලොක 1

නමෝ භූතනාථං නමෝ දේවදේවං

නමඃ කාලකාලං නමෝ දිව්යතේජම් .

නමඃ කාමභස්මං නමඃ ශාන්තශීලං

භජේ පාර්වතීවල්ලභං නීලකණ්ඨම් .. 1 ..

සදා තීර්ථසිද්ධං සදා භක්තරක්ෂං

සදා ශෛවපූජ්යං සදා ශුභ්රභස්මම් .

සදා ධ්යානයුක්තං සදා ජ්ඤානතල්පං

භජේ පාර්වතීවල්ලභං නීලකණ්ඨම් .. 2 ..

ශ්මශානේ ශයානං මහාස්ථානවාසං

ශරීරං ගජානාං සදා චර්මවේෂ්ටම් .

පිශාචාදිනාථං පශූනාං ප්රතිෂ්ඨං

භජේ පාර්වතීවල්ලභං නීලකණ්ඨම් .. 3 ..

ඵණීනාගකණ්ඨේ භුජඞ්ගාද්යනේකං

ගලේ රුණ්ඩමාලං මහාවීර ශූරම් .

කටිව්යාඝ්රචර්මං චිතාභස්මලේපං

භජේ පාර්වතීවල්ලභං නීලකණ්ඨම් .. 4 ..

ශිරඃ ශුද්ධගඞ්ගා ශිවා වාමභාගං

වියද්දීර්ඝකේශං සදා මාං ත්රිණේත්රම් .

ඵණීනාගකර්ණං සදා ඵාලචන්ද්රං

භජේ පාර්වතීවල්ලභං නීලකණ්ඨම් .. 5 ..

කරේ ශූලධාරං මහාකෂ්ටනාශං

සුරේශං පරේශං මහේශං ජනේශම් .

ධනේශාමරේශං ධ්වජේශං ගිරීශං [ධනේශස්යමිත්රං]

භජේ පාර්වතීවල්ලභං නීලකණ්ඨම් .. 6 ..

උදාසං සුදාසං සුකෛලාසවාසං

ධරානිර්ඣරේ සංස්ථිතං හ්යාදිදේවම් .

අජං හේමකල්පද්රුමං කල්පසේව්යං

භජේ පාර්වතීවල්ලභං නීලකණ්ඨම් .. 7 ..

මුනීනාං වරේණ්යං ගුණං රූපවර්ණං

ද්විජෛඃ සම්පඨන්තං ශිවං වේදශාස්ත්රම් .

අහෝ දීනවත්සං කෘපාලුං ශිවං තං

භජේ පාර්වතීවල්ලභං නීලකණ්ඨම් .. 8 ..

සදා භාවනාථං සදා සේව්යමානං

සදා භක්තිදේවං සදා පූජ්යමානම් .

මහාතීර්ථවාසං සදා සේව්යමේකං

භජේ පාර්වතීවල්ලභං නීලකණ්ඨම් .. 9 ..

ඉති ශ්රීමච්ඡඞ්කරයෝගීන්ද්ර විරචිතං පාර්වතීවල්ලභාෂ්ටකං නාම නීලකණ්ඨ ස්තවඃ ..